27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

පසුගිය රජයන්හි හිටපු කැබිනට් අැමතිවරුන් කිහිප දෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටත් එරෙහිව අධි චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

එහිදී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉතිරි දින කිහිපයේදී අධි චෝදනා ගොනු කිරීමට නියමිතව තිබේ.

ඒ හැර තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුටත් රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙෙන කුටත් මෙසේ නඩු පැවරීමට නියමිතය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම විසින් මීට අදාළ විමර්ශන දියත් කර තිබේ.

හිටපු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපයකට සම්බන්ධයක් ද පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Related posts

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Shiran Viraj

මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක

Shiran Viraj

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Shiran Viraj