28.9 C
Colombo
September 19, 2026
NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු ලබාගත හැකි බවද පැවසූ ඔහු අදාළ අමාත්‍යංශය විසින් ලබා දිය හැකි තොරතුරු ලබා දෙනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුනු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Shiran Viraj

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවර

Shiran Viraj

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

Shiran Viraj