24.1 C
Colombo
July 26, 2025
Local NewsNewsPolitical

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කර තිබේ.

වත්මන් අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහතා ජූලි මස 27 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එම ධුරය සඳහා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බලනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) දින රැස්වීමට නියමිතය.

Related posts

නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)

Shiran Viraj

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj