30.6 C
Colombo
July 2, 2026
Uncategorized

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

ජපාන ආක්‍රමණශීලීත්වයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වැනි සංවත්සරය සමරු උත්සවයක් ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ චීන සංවිධාන එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙම සිදුවීම දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ලෝක සාමය සඳහා චීනය දැක්වූ දායකත්වය ඇගයීමට අවස්ථාවක් විය.

මෙම උත්සවය, දෙවන ලෝක යුද්ධයේදී ෆැසිස්ට්වාදයට එරෙහිව ලෝකයට සාමය සහ යුක්තිය නැවත ලබා දීම සඳහා චීනය කළ කැපකිරීම් සහ ජයග්‍රහණ සිහිපත් කිරීමකි.

Related posts

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Shiran Viraj

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…

Shiran Viraj

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Shiran Viraj