26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අගෝස්තු 06 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණය විසින් ඔහු අගෝස්තු 29 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

අරගල විරෝධතා අතරතුරදී මහවැලි අධිකාරියට අයත් ඉඩමක පිහිටි ගොඩනැගිල්ලකට සිදු වූ හානිය වෙනුවෙන් ඔහු වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Related posts

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

Shiran Viraj