30.6 C
Colombo
June 2, 2026
Local NewsNews

වාහන දඩ කොළේ ගෙදරටම එවයි

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් ලබා දෙන දඩ කොළය නවීණ තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
පෙබරවාරි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් මේ අනුව අදාළ වරද සඳහන් ඡායාරූපයක් සමග දඩකොළය වාහනය ලියාපදිංචි පුද්ගලයාගේ නිවසට යවන බවද අද (11 දා) පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

Shiran Viraj

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

Shiran Viraj

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

Shiran Viraj