26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

ආමර් වීදියේ වෙඩි තැබීමක්

කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්.
වෙඩි තැබිමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
රෝහල් ගත කළ දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කාන්තාවට බරපතල නොවන බවද සඳහන්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

Shiran Viraj

විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේ

Shiran Viraj

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj