Local News Newsහැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්න by Shiran VirajApril 5, 20180 Share0 ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. (under the courtesy of nethnews.lk news web)