November 3, 2026
Local NewsNews

අද සිට විශේෂ දුම්රිය සේවා

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් අද සිට ආරම්භ වනවා. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ අද (07) සිට ලබන 17වනදා දක්වා එම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර, මහව, යාපනය ඇතුලූ තවත් ප්‍රදේශ ගණනාවකටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ඊට අමතරව දුම්රිය වල මැදිරි සංඛ්‍යාව වැඩිකර ධාවනය කිරීමටද කටයුතු යොදා ඇති බවයි   අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අධික වර්ෂාව හමුවේ බෝගවන්තලාව ඇතුළු ප්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යටවෙයි: නිවාස රැසකට හානි

Shiran Viraj

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Shiran Viraj

IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…

Shiran Viraj