September 20, 2026
BusinessBusiness NewsLocal NewsNewsPolitical

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.

මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැවෙන් ජනතාවට සහන පැකේජයක් දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියති.

Related posts

ලොකු ළූණුවලින් කෝටි 8000 අයුතු ලාභයක්.. අල, ළූණු, කිරිපිටිල වලින් මහා මංකොල්ලයක්..

Shiran Viraj

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

Shiran Viraj

දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්

Shiran Viraj