April 4, 2026
NewsPolitical

හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවා

2016 අයවැය යෝජනා අනුව තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ප්‍රශ්නය යොමු කළේ මෙරට සම්ප්‍රදාය කඩ කරමින් පිටරටින් තේ ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි.
මෙයට පෙර ගම්මිරිස් විදේශ රටින් ගෙන්වීම හේතුවෙන් එම කර්මාන්තය කඩා වැටුණු බවද මන්ත්‍රීවරයා පැහැදිළි කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Shiran Viraj

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj