April 4, 2026
International NewsNews

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මේ බව නිවේදනය කළේ නායකයන් දෙපළ අතර පැවති ඓතිහාසික සාකච්ඡාවෙන් අනතුරුවයි.

දෙරටේ දේශසීමාවේ පැවැත්වූ මෙම සාකච්ඡාව පිළිබද ලොව බොහෝ රටවල් අවධානය යොමුකර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

Shiran Viraj

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

Shiran Viraj