28.4 C
Colombo
May 28, 2026
Local NewsNews

මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයක

ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ රියදුරන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

දුර ගමන් සේවා බස් රථ මගින් බස් මගීන් රැගෙන යාමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි

Shiran Viraj

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Shiran Viraj

බැංකු පොලිය ඉහල දැමේ

Shiran Viraj