28.9 C
Colombo
June 30, 2025
Local News News

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

මස්කෙලිය, ගාඩ්මෝර් ඔයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි ගාඩ්මෝර්වත්ත පදිංචිකාරියක් එලෙස මියගොස් ඇති බව ය.
 
ඇයගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.
 
මේ අතර වේයන්ගොඩ, තල්ගස්මොටේ දී ඇල්ල ඔයේ දියනෑමට දිය පාසල් සිසුන් දෙදෙනෙකු ද ඊයේ දියේ ගිලී මියගොස් තිබේ.
 
ඔවුන් 16 හැවිරිදි නිට්ටඹුව, පින්නදොලවත්ත සහ පත්තලගෙදර පදිංචිකරුවන් වේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති

Shiran Viraj

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Shiran Viraj