25.4 C
Colombo
July 26, 2025
NewsSportsSports News

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස් නොදැවි ලකුණු 79ක් ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 69ක් ලබා ගත්තේය.

 

 

 

Related posts

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Shiran Viraj

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj