Local NewsNews පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද... Read more
NewsPolitical ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත්... Read more
Uncategorized ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්... Read more
Local NewsNews ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනිShiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more
NewsPolitical SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව... Read more
Local NewsNews සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල... Read more
Local NewsNews අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා... Read more
Local NewsNews කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 කටුනායක ගුවන්තොටුපලේ ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසයි. ‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න... Read more
NewsSportsSports News කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට... Read more