අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..
අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය...