NewsPolitical වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..Shiran VirajJanuary 12, 2024 by Shiran VirajJanuary 12, 20240 මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.Shiran VirajJanuary 12, 2024 by Shiran VirajJanuary 12, 20240 එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම... Read more
Local NewsNews බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වරShiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය... Read more
Local NewsNews දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින්... Read more
NewsPolitical රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 අද ජනතාවගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගත යුතුයි කියන එක බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. මාලිමාව හැර සෙසු පක්ෂ... Read more
Local NewsNews VAT ලියාපදිංචි නොවී වෙලදුන් හොර බිල් හදා වැඩි මිලට බඩු විකුණති…Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව... Read more
NewsPolitical ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 “ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා... Read more
Local NewsNews සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව... Read more
NewsSportsSports News නොමිලේ දුන්නත් අදත් ක‍්‍රීඩාගාර හිස්.. විචාරයන්ට මල පනී.. සජීවීව බැන වදී..Shiran VirajJanuary 11, 2024 by Shiran VirajJanuary 11, 20240 ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග නැරඹීමට යන්නට එපා කියන්නේ නම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දැයි සිම්බාබේ ශ්‍රී ලංකා තරගයේ ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රශ්න කරයි. ශ‍්‍රී... Read more
Local NewsNews අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..Shiran VirajJanuary 10, 2024 by Shiran VirajJanuary 10, 20240 තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ තමන් ශ‍්‍රී ලංකාවට... Read more