NewsPolitical නාමල්ගෙන් අයවැයට ටොක්කක්…Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මුදල්... Read more
Local NewsNews වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 මෝටර් රථයක් ලියාපදිංචි කිරීමකදී හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක එහි හිමිකරු විසින් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා... Read more
NewsSportsSports News වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…Shiran VirajNovember 11, 2023 by Shiran VirajNovember 11, 20230 රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ... Read more
BusinessBusiness NewsNews පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..Shiran VirajNovember 11, 2023 by Shiran VirajNovember 11, 20230 2024 ජනවාරි මාසයේ සිට පෙට්ට්‍රල් ඩීසල් හා ගල් අඟුරු සඳහා වැට් බද්ද අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ සිට අය කිරීමට යෝජනා වී ඇති... Read more
BusinessBusiness NewsNews ලංකාව ඉන්ධන අර්බුදයක…Shiran VirajNovember 11, 2023 by Shiran VirajNovember 11, 20230 ගාසා තීරයේ ඇති වී තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට ආරක්ෂිත ඉන්න තොග පවත්වාගෙන යමේ ගැටලුවක් පැන නැගී තිබේ. ඉන්ධන... Read more
Local NewsNews විදුලි බිල වැඩි කළේ බොරුවට…Shiran VirajNovember 11, 2023 by Shiran VirajNovember 11, 20230 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලිය බිල වැඩි කළේ බොරුවට විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතුබවට තීරණය වීම ආරම්භ... Read more
NewsSportsSports News පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?Shiran VirajNovember 10, 2023 by Shiran VirajNovember 10, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය... Read more
Local NewsNews ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…Shiran VirajNovember 10, 2023 by Shiran VirajNovember 10, 20230 දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු... Read more
Local NewsNews විශේෂ පාසල් නිවාඩුවක් සදුදා..Shiran VirajNovember 10, 2023 by Shiran VirajNovember 10, 20230 2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු... Read more
BusinessBusiness NewsNews සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..Shiran VirajNovember 9, 2023 by Shiran VirajNovember 9, 20230 පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය... Read more