NewsPolitical ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම... Read more
Local NewsNews ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..Shiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම... Read more
NewsPolitical අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..Shiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී... Read more
NewsPolitical කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂShiran VirajNovember 14, 2023 by Shiran VirajNovember 14, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ... Read more
BusinessBusiness NewsNews අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්Shiran VirajNovember 14, 2023 by Shiran VirajNovember 14, 20230 මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් නොලැබුණු බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. අද වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත්... Read more
Local NewsNews කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..Shiran VirajNovember 14, 2023 by Shiran VirajNovember 14, 20230 ඉදිරි යල කන්නයේදී රටට දරුණු නියඟ තත්ත්වයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි පළ කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේShiran VirajNovember 14, 2023 by Shiran VirajNovember 14, 20230 දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ... Read more
NewsSportsSports News අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි. ‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ... Read more
NewsSportsSports News අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන්... Read more
NewsPolitical ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපතිShiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට... Read more