රුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉන්දියාව විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොකළහොත්, ඉන්දියානු භාණ්ඩ මත පනවා ඇති ආනයන බදු තවදුරටත් ඉහළ...