NewsPolitical රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..Shiran VirajJuly 15, 2023 by Shiran VirajJuly 15, 20230 එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත... Read more
Local NewsNews උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…Shiran VirajJuly 15, 2023 by Shiran VirajJuly 15, 20230 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත්... Read more
Local NewsNews ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..Shiran VirajJuly 15, 2023 by Shiran VirajJuly 15, 20230 ජල ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. එමගින් යෝජනා කර ඇත්තේ ජල ගාස්තු සංශෝධනය... Read more
NewsPolitical මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්Shiran VirajJuly 15, 2023 by Shiran VirajJuly 15, 20230 ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. ඒ අනුව... Read more
BusinessBusiness NewsNews චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික්... Read more
NewsPolitical ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ... Read more
NewsPolitical කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා... Read more
NewsPolitical ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 ‘අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය... Read more
Local NewsNews කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉතා... Read more
Local NewsNews ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ... Read more