සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා... Read more
Local NewsNews පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ. ආදර්ශ ආකෘති පත්‍රයට අනුව... Read more
සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සාමාන්‍යපෙළ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පලාලි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ අදාල... Read more
විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රට පුරා චෛත්‍යය දහසක් හදන බවට ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා... Read more
අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…Shiran VirajJuly 13, 2023 by Shiran VirajJuly 13, 20230 තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග... Read more
NewsPolitical තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමාවන් ඉවත් කිරීමට නුදුරේදිම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට... Read more
Political රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් ඔහු එම පක්ෂය ශක්තිමත් කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන... Read more
NewsPolitical දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතිය... Read more
Local NewsNews උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය... Read more
Uncategorized රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more