Local NewsNews 15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOAShiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 එළැඹෙන 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති 40ක් එක්ව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යයි…Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින. සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka... Read more
Local NewsNews වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු... Read more
Local NewsNews සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන... Read more
International NewsNews ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFShiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු... Read more
NewsPolitical නීති විද්‍යාලයේ අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් සිදු කිරීමට එකගයි.. නමුත් ක‍්‍රමයට එකග නෑ..Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 නීති විද්‍යාලයේ විභාග සහ අධ්‍යයන කටයුතු හදීසියේ ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරිමට රජය ගත් තීරණය නිසා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…Shiran VirajMarch 8, 2023 by Shiran VirajMarch 8, 20230 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.... Read more
Local NewsNews නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව... Read more
Local NewsNews චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…Shiran VirajMarch 7, 2023 by Shiran VirajMarch 7, 20230 අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට... Read more