BusinessBusiness NewsNews චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..Shiran VirajMay 11, 2023 by Shiran VirajMay 11, 20230 අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස 2023.05.09 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... Read more
Local NewsNews ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..Shiran VirajMay 11, 2023 by Shiran VirajMay 11, 20230 කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් ගැන මේ වන විට... Read more
BusinessBusiness NewsNews දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…Shiran VirajMay 11, 2023 by Shiran VirajMay 11, 20230 විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත්... Read more
Local NewsNews GSP+ ලංකාවට නොලැබෙයි…Shiran VirajMay 11, 2023 by Shiran VirajMay 11, 20230 ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා... Read more
NewsPolitical සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවාShiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 මුදල් අච්චු ගසා හෝ මැතිවරණය පවත්වන්නම සිදුවෙන බව ජාතික ජන බලවේගය මාතර නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මැතිවරණ කොමිසම අද... Read more
Local NewsNewsPolitical ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…Shiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 ජනතාවගේ හිසමත පැටවී ඇති බරපතල ආර්ථික අර්බුදයේ බර තවත් වැඩිවන ලෙසට ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර ලබාදීමේ වැඩ පිළිවෙළ වහාම නවතා දමන ලෙස ජල සම්පාදන... Read more
Local NewsNews ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFPShiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 කොළඹ- ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ මිලියනයක් පමණ ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.6 ක අතිරේක මුදලක් එක්සත් ජාතීන්ගේ... Read more
NewsPolitical මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..Shiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපිය අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යවරයාට යොමු කර තිබේ. මැතිවරණ... Read more
Local NewsNews පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..Shiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 පාසල් ඉදිරිපිට සිදුකරන අරගල පාලනය කරන්න ගන්නා ක්‍රියාමාර්ග නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා... Read more
NewsPolitical ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…Shiran VirajMarch 10, 2023 by Shiran VirajMarch 10, 20230 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 39 දෙනකු වසර 13ක් පුරා විශ්‍රාම වැටුප් ලෙස විසිහතර කෝටි හැටතුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය... Read more