අධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය...