Local NewsNews ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..Shiran VirajSeptember 20, 2022 by Shiran VirajSeptember 20, 20220 මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා... Read more
Uncategorized දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 වව්නියාව ඕමන්ත විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රයේ ගැටීමෙන් මෙම... Read more
BusinessBusiness NewsNews අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු... Read more
Local NewsNews තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 16... Read more
Local NewsNews ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත. ‘මොණරුන්... Read more
Local NewsNews සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඒවායේ මිල... Read more
NewsPolitical පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 මොන තත්වයන් උද්ගත වුවද 13 වන සංශෝධනය ජාතික ගැටලුවට විසදුමක් වශයෙන් දෙමළ ජනතාව පිළිනොගන්නා බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..Shiran VirajSeptember 18, 2022 by Shiran VirajSeptember 18, 20220 සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු බදුල්ලේ දී කියා... Read more
Local NewsNews ‘සාගතයේ අරගලය’ විරෝධතා…Shiran VirajSeptember 18, 2022 by Shiran VirajSeptember 18, 20220 ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.... Read more
NewsPolitical රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..Shiran VirajSeptember 18, 2022 by Shiran VirajSeptember 18, 20220 ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය . අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව... Read more