NewsPolitical තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට... Read more
Local NewsNews බොරු මැණික් දී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු අල්ලයි…Shiran VirajJuly 6, 2022 by Shiran VirajJuly 6, 20220 ව්‍යාජ ලෙස සකසන ලද ගල් මැණික් ලෙස දීර්ගකාලයක් වෙළෙදුන්ට ලබාදී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු එම මැණික් යයි කියන ගල් සහ ඒ සදහා යොදාගන්නා උපාංග සමග ඇඹිලිපිටිය... Read more
NewsPolitical අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..Shiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය... Read more
NewsPolitical ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසුShiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද මුළු රටම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ නිසා ජනාධිපතිවරයා අද ජන... Read more
International NewsNews IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍යShiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ... Read more
Local NewsNews කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…Shiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 කටුනායක ගුවන් තොටුපොළේ දී තුර්කි ගුවන් සේවාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ. එම යානයට පැටවීම සඳහා ගෙනැවිත් තිබූ බහාලුමක් යානයේ එන්ජිමක ගැටීමෙන්... Read more
Local NewsNews ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..Shiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 විදුලි අර්බුදයට විසඳුමක් ලෙස රසදිය ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කිරීමට ගම්පොල දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා සමත්ව තිබේ.... Read more
Local NewsNews ශ‍්‍රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…Shiran VirajJuly 5, 2022 by Shiran VirajJuly 5, 20220 යාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.... Read more
Local NewsNews මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…Shiran VirajJuly 4, 2022 by Shiran VirajJuly 4, 20220 මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මියගිය දැවැන්ත මිණි මුතු මොරෙකු ගොඩගසා තිබූ බවට මුලතිව් ධීවරයින් පවසති. වඳවී යාමේ තරුජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය... Read more
NewsPolitical සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…Shiran VirajJuly 4, 2022 by Shiran VirajJuly 4, 20220 පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන්... Read more