International NewsNews වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයටShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වෙනිසියුලාවේ ස්ථාන රැසකට එල්ල වූ... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයිShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට අනිසි වෙබ් ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ. මෙම සැකය මත... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනීShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත වූ ප්‍රශ්න සහගත කරුණු නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කඩිනම් පියවර... Read more
EntertainmentNews වෙනිසියුලාවට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල වූ බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්Shiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 වෙනිසියුලාවේ කරකස් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් රට තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපති නිකොලස් මදුරෝ පියවර ගෙන... Read more
Local NewsNewsPolitical රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්Shiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 රජය සියලු අසාර්ථකත්වයන් සඳහා නිරන්තරයෙන් විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බවත්, නිසි සැලසුමකින් තොරව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා මහජනතාව දැඩි කලකිරීමකට... Read more
Local NewsNews වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයිShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම් සහ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී ජේෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කර ඇති බව ප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිනියක සහ... Read more
Local NewsNews විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනාShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් 2,158 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය... Read more
NewsPolitical ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයකට සූදානම්Shiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 රජයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි වර්තමාන පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. මෙම සංශෝධනයේදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම්... Read more
BusinessBusiness NewsLocal NewsNews ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේදීShiran VirajJanuary 3, 2026 by Shiran VirajJanuary 3, 20260 ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස්වීම්වලට සාපේක්ෂව මෙරට ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් සෑම... Read more
NewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා... Read more