International NewsNews ඉරාන අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දැඩි වෙයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 ඉරානය තුළ පවතින අභ්‍යන්තර නොසන්සුන්තාවය හමුවේ එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව ඉරාන රජය... Read more
Local NewsNewsPolitical රටේ වගකීම භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර පවසයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 වත්මන් ජනාධිපතිවරයා යම් හෙයකින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, කිසිදු බියකින් තොරව රට භාරගෙන ඉදිරියට ගෙන යාමට නාමල් රාජපක්ෂ මහතා සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා... Read more
Local NewsNewsPolitical “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට... Read more
International NewsNews ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 පවතින දැවැන්ත ආර්ථික අර්බුදය සහ ඉරාන රියල් මුදල් ඒකකයේ අගය ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව මිලියන 1.44 දක්වා වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන් ඉරානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව, ඉතිහාසය මොඩියුලයේ ද දෝෂ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල්... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධයෙන් තවත් බරපතළ ගැටලුවක් මතු වී ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා පෙන්වා දෙයි.... Read more
Local NewsNews පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසතිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය පාසල් විෂය නිර්දේශයන්ට විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ... Read more
BusinessBusiness NewsLocal NewsNews විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි වගකීමෙන් තමන් නිදහස් බව පාර්ලිමේන්තු... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව... Read more