NewsPolitical රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපතිShiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more
BusinessBusiness NewsNews රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල්... Read more
Local NewsNews ‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ. අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින්... Read more
Local NewsNews සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට හේතුව තෙල් සංස්ථාව සතු තොග... Read more
Local NewsNews පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?Shiran VirajMay 13, 2022 by Shiran VirajMay 13, 20220 හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි. බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද... Read more
NewsPolitical ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..Shiran VirajMay 12, 2022 by Shiran VirajMay 12, 20220 එළඹෙන මාස කිහිපයේදීද පවතින අර්බුදකාරී තත්වය තවත් දරුණු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය අමතමින්... Read more
NewsPolitical අගමැති ලේකම් සමන් ඒකනායක…Shiran VirajMay 12, 2022 by Shiran VirajMay 12, 20220 අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. ඒකනායක... Read more
Local NewsNews හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…Shiran VirajMay 12, 2022 by Shiran VirajMay 12, 20220 දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ. එසේ පනවන ඇදරි... Read more
NewsPolitical අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..Shiran VirajMay 12, 2022 by Shiran VirajMay 12, 20220 මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත. රනිල්... Read more
NewsPolitical රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..Shiran VirajMay 12, 2022 by Shiran VirajMay 12, 20220 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු... Read more