Local NewsNews සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 ගෑස් ඉන්ධන සහ විදුලිය අර්බුදය මත හා ජනතා විරෝධතාවයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමකට ලක්ව ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා... Read more
NewsPolitical බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ. ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහ නාහිමි හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එම එම ස්ථාවරය... Read more
BusinessBusiness NewsNews රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල්... Read more
Local NewsNews අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කලේය. නිශ්චිත... Read more
NewsPolitical තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. භික්ෂූන් වහන්සේලා පිරිසකට, පක්ෂ නායකයින්ට සහ... Read more
NewsPolitical මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..Shiran VirajApril 25, 2022 by Shiran VirajApril 25, 20220 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණද එය අතහැර දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…Shiran VirajApril 23, 2022 by Shiran VirajApril 23, 20220 මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී. ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ... Read more
Local NewsNews දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…Shiran VirajApril 23, 2022 by Shiran VirajApril 23, 20220 යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයකදී (22) කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය... Read more
NewsPolitical විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකාShiran VirajApril 23, 2022 by Shiran VirajApril 23, 20220 තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය... Read more
Local NewsNews ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…Shiran VirajApril 23, 2022 by Shiran VirajApril 23, 20220 ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී. ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ... Read more