Local NewsNews ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්Shiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි. සිංහල – දෙමළ අලුත් අවුරුදු පණිවුඩය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන... Read more
International NewsNews කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..Shiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රීලාංකිකයින 19 දෙනෙකු ඊයේ (10) දිනයේදීද ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන ඇති බවට... Read more
Local NewsNews ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…Shiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ... Read more
NewsPolitical නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂShiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා... Read more
BusinessBusiness NewsNews IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..Shiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ. එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය... Read more
Local NewsNews මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…Shiran VirajApril 12, 2022 by Shiran VirajApril 12, 20220 කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී... Read more
NewsPolitical ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?Shiran VirajApril 11, 2022 by Shiran VirajApril 11, 20220 රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන... Read more
Local NewsNews ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂShiran VirajApril 11, 2022 by Shiran VirajApril 11, 20220 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක... Read more
BusinessBusiness NewsNews ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..Shiran VirajApril 11, 2022 by Shiran VirajApril 11, 20220 අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. මෙය ඉතිහාසයේ... Read more
Local NewsNews අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..Shiran VirajApril 11, 2022 by Shiran VirajApril 11, 20220 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.... Read more