Local NewsNews සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියටShiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල... Read more
Local NewsNews ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….Shiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 2021 අගෝස්තු 10 දින සිට සීමාවාසි පුහුණුව අවසන් කර සිටින 2017-2019 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ශණලාභින්ට පත්විම් ලබාදෙන දිනය ලෙස ලිඛිතව දන්වන ලෙස ඉල්ල සිටිමින් පුහුණු... Read more
NewsPolitical නව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයි…Shiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපි... Read more
NewsPolitical කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..Shiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල්... Read more
Local NewsNews 11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..Shiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව... Read more
NewsPolitical ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..Shiran VirajApril 6, 2022 by Shiran VirajApril 6, 20220 ආණ්ඩුවෙන් ඉවත් වීමේ දී තීරණය අතහැර තවදුරටත් ආණ්ඩුව සමග රැඳී සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත. ඔහු මෙම ඉල්ලීම කර... Read more
NewsPolitical මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්Shiran VirajApril 6, 2022 by Shiran VirajApril 6, 20220 තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට... Read more
Local NewsNews ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..Shiran VirajApril 6, 2022 by Shiran VirajApril 6, 20220 ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ආරක්ෂාව සැපයීම ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව මෙම ඒකාබද්ධ... Read more
BusinessBusiness NewsNews ඩොලරය අහසට.. අද රුපියල් 320යි…Shiran VirajApril 6, 2022 by Shiran VirajApril 6, 20220 ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල... Read more
NewsPolitical ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..Shiran VirajApril 6, 2022 by Shiran VirajApril 6, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ... Read more