Local NewsNews ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටින බව ඩේලි මිරර් පුවත්... Read more
BusinessBusiness NewsNews මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා... Read more
NewsPolitical ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ‘ආණ්ඩුවක් විදියට ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරවෙල නගරයේ... Read more
BusinessBusiness NewsNews ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපතිShiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉල්ලුමට සරිලන ආකාරයේ ඩීසල් සැපයුමක් ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති සුමිත් වීරසිංහ මහතා... Read more
BusinessBusiness NewsNews බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංගShiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී... Read more
NewsPolitical ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…Shiran VirajMarch 31, 2022 by Shiran VirajMarch 31, 20220 ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යයි ලෝකයට පෙන්වීම හොඳ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි. සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද වර්තමානයේ ආණ්ඩුවට දහාය... Read more
BusinessBusiness NewsNews රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..Shiran VirajMarch 17, 2022 by Shiran VirajMarch 17, 20220 පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඩොලරයක් පා කිරීමට ඉඩ හැරිය ද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදු නොවන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන්... Read more
NewsPolitical යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..Shiran VirajMarch 17, 2022 by Shiran VirajMarch 17, 20220 යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු... Read more
Local NewsNews රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…Shiran VirajMarch 17, 2022 by Shiran VirajMarch 17, 20220 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. ඉකුත් පෙබරවාරි... Read more
Local NewsNews ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…Shiran VirajMarch 17, 2022 by Shiran VirajMarch 17, 20220 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ... Read more