Local NewsNews සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්Shiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් දෛනිකව වාර්තා වන මූල්‍ය අක්‍රමිකතා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ උපදේශන මාලාවක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් වූ කාලසීමාව පිළිබඳව විමර්ශනShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ වී වසර හයක් පමණ ගත වී ඇති පසුබිමක, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ මතභේදාත්මක වෙබ් අඩවි ලිපිනය ඇතුළත් කර ඇත්තේ... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය සම්බන්ධයෙන් රජයට වගකීමෙන් බැහැර විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසයිShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කරන ලද ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක තොරතුරු ඇතුළත් වීම පිළිබඳව රජය වගකීම... Read more
Local NewsNews අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයිShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 2026 ජනවාරි 01 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්ව තිබේ. තංගල්ල දෙස සිට කතරගම දෙසට... Read more
Local NewsNews තලවකැලේ නායයෑමේ අවදානමෙන් අවතැන් වූවන් මානව හිමිකම් කොමිසමට යයිShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 දිත්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ තලවකැලේ ග්‍රේට්වෙස්ටන් වතුයායේ ඇති වූ නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව, තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්... Read more
Local NewsNewsPolitical ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවරShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත්, පාඩු ලබන ඩිපෝවල සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු... Read more
BusinessBusiness NewsNews 2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතීShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ උද්ධමන අනුපාත වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, කොළඹ... Read more
Local NewsNews 6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතාගෙන් උපහාසාත්මක විවේචනයක්Shiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය... Read more
Local NewsNewsPolitical හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහShiran VirajDecember 23, 2025 by Shiran VirajDecember 23, 20250 හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක... Read more
NewsPolitical මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුShiran VirajDecember 23, 2025 by Shiran VirajDecember 23, 20250 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක්... Read more