Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කර බෙදාහැරීමට පියවරShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයේ අන්තර්ගත වූ නුසුදුසු කොටස් ඉවත් කර, එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කිරීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට චෝදනාවක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දියණිය ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට... Read more
Local NewsNewsPolitical සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුද හමුවේ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ඊයේ (ජනවාරි 01)... Read more
Local NewsNews නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 2026 නව වසර උදාවූ ජනවාරි 01 වනදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වෙඩි තැබීම් සහ පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ වාර්තා වී තිබේ. නවගමුව කොරතොට වෙඩි තැබීම නවගමුව... Read more
Local NewsNews වවුචර වෙනුවට දේශීය පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ඇරඹෙයිShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 අඩු සිසුන් සංඛ්‍යාවක් (250 ට අඩු) සහිත පාසල් සඳහා මීට පෙර ලබා දුන් පාවහන් වවුචර වෙනුවට, ප්‍රමිතියෙන් යුතු දේශීය පාවහන් සෘජුවම ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් අද... Read more
Local NewsNews 2026 පාසල් කාලසටහන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිල දැනුම්දීමShiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 පවතින ආපදා තත්ත්වය සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති හානි සැලකිල්ලට ගනිමින්, 2026 වර්ෂය තුළ පාසල් පැවැත්වීමේ වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළටShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම්... Read more
Local NewsNews මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයිShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයේ අසම්මත වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සමාජ විවේචන හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ... Read more
Local NewsNews විදුලි ගාස්තු 11%කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අනාවරණයක්Shiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 ලංකා විදුලිබල මණ්ඩලය සහ විෂයභාර අමාත්‍යවරයා එක්ව විදුලි ගාස්තු සියයට එකොළහකින් (11%) ඉහළ නැංවීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය... Read more
Local NewsNewsPolitical හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්Shiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මේ මොහොතේ රටට හදිසි නීතියක් අවශ්‍ය වන්නේ මන්දැයි නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක්... Read more