Local NewsNews කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….Shiran VirajJanuary 21, 2022 by Shiran VirajJanuary 21, 20220 ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය... Read more
Local NewsNews කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..Shiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි. කෙසේ නමුත් අදාල දේව පූජාව... Read more
NewsPolitical මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායකShiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය. පළමුවෙන්ම... Read more
NewsPolitical ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..Shiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 වත්මන් පාලනය යටතේ පැවති වසර දෙකට ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. යුද්ධයක්... Read more
Local NewsNews මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…Shiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…Shiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය... Read more
NewsPolitical ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?Shiran VirajJanuary 20, 2022 by Shiran VirajJanuary 20, 20220 ආණ්ඩුවේ අගමැති පොරයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති... Read more
Local NewsNews චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..Shiran VirajJanuary 19, 2022 by Shiran VirajJanuary 19, 20220 චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව... Read more
Local NewsNews ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..Shiran VirajJanuary 19, 2022 by Shiran VirajJanuary 19, 20220 මෙරට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනයේ දී ඇති වී තිබෙන... Read more
Local NewsNews ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..Shiran VirajJanuary 19, 2022 by Shiran VirajJanuary 19, 20220 ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී. ඉල්ලුමට සරිලන සැපයුමක් තම... Read more