Local NewsNews රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු... Read more
Local NewsNews පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්. වාර්ෂික පොල් අස්වැන්න පොල්... Read more
Local NewsNews පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත. විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන්... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ... Read more
NewsPolitical ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..Shiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීඹ උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාත් සංචාරයක නිරත වෙමින් ජනරැලියකදී... Read more
Local NewsNews කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..Shiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපතිShiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව... Read more
NewsPolitical ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැතිShiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ... Read more
Local NewsNews අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….Shiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ... Read more