රුසියාවේ ඉහළම සම්මානයක් ලංකිකයකුට හිමිවෙයි…
ජාත්‍යන්තර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පිදෙන “ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය” අග්‍රාමාත්‍ය උපදේශක සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ...