Local NewsNews කොරෝනාවෙන් මිය යන දුප්පතුන්ට සහනයක්.. මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ පෙට්ටි..Shiran VirajJune 24, 2021 by Shiran VirajJune 24, 20210 කොව්ඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සදහා කැපවී සිටින ඉදිරිපෙළ කණ්ඩායම් වෙත අවශ්‍ය වන පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් Ebony... Read more
Local NewsNews වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින්... Read more
NewsPolitical බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ. ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය... Read more
BusinessBusiness NewsNews පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට... Read more
Local NewsNews ITN සභාපති ඉවතට…?Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..Shiran VirajJune 22, 2021 by Shiran VirajJune 22, 20210 තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම... Read more
Local NewsNews සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට... Read more
Local NewsNews සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට... Read more
BusinessBusiness NewsNews ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?Shiran VirajJune 21, 2021 by Shiran VirajJune 21, 20210 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම... Read more