Local NewsNews 2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරShiran VirajJune 14, 2021 by Shiran VirajJune 14, 20210 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්... Read more
BusinessBusiness NewsNews GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..Shiran VirajJune 13, 2021 by Shiran VirajJune 13, 20210 ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල 300කින් ඉහලට…?Shiran VirajJune 13, 2021 by Shiran VirajJune 13, 20210 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ගෑස් මිල ඉහල දැමිය යුතු බවට... Read more
Local NewsNews කෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…Shiran VirajJune 13, 2021 by Shiran VirajJune 13, 20210 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී... Read more
Local NewsNews ‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…Shiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය... Read more
NewsPolitical රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…Shiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more
Local NewsNews වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපතිShiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ.... Read more
Local NewsNews නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානීShiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති... Read more
BusinessBusiness News හෝටල් 82කට සංචාරකයන්ට මත්පැන් විකිණීමට අවසර..Shiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු... Read more
Local NewsNews 21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…Shiran VirajJune 9, 2021 by Shiran VirajJune 9, 20210 එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more