ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වැනිදා උදෑසන සිට අනතුරු ඇඟවීම් සිදුකළ බවත්,...