දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිල
ලංකා ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම ආපදාවට රට මුහුණ දුන් පසුගිය සතියේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා විපත තවදුරටත් තීව්‍ර වූ බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය...