NewsPolitical ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයිShiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හේතුකොට ගෙන එරට බල කේන්ද්‍රස්ථානය වන කොංග‍්‍රස් මණ්ඩලය තුළ අර්බුධ හටගෙන තිබෙනවා. ඒ, කොංග‍්‍රස් මණ්ඩලයේ සෙනට් සභාව නියෝජනය... Read more
NewsSportsSports News එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයිShiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය... Read more
NewsPolitical ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී... Read more
International NewsNews දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට... Read more
NewsPolitical සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…Shiran VirajJanuary 14, 2021 by Shiran VirajJanuary 14, 20210 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..Shiran VirajJanuary 14, 2021 by Shiran VirajJanuary 14, 20210 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සිදුකරන... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයිShiran VirajJanuary 14, 2021 by Shiran VirajJanuary 14, 20210 යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු... Read more
International NewsNews එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්Shiran VirajJanuary 13, 2021 by Shiran VirajJanuary 13, 20210 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත්... Read more