May 5, 2026

Author : Shiran Viraj

http://truefm.vip - 4976 Posts - 0 Comments
Local NewsNews

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

Shiran Viraj
කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින්...
International NewsNews

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj
ඉන්දියාවේ චීන සෘජු විදේශ ආයෝජන පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2017 වර්ෂයේ ඩොලර් බිලියන දශම තුනයි පහක් වූ එය 2019 වර්ෂය වන...
NewsPolitical

රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?

Shiran Viraj
රංජන් රාමනායකගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාමනායක මහතා සමග දුරකතනයෙන් කතා කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා...
Local NewsNews

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj
අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් පෙරේදා (10)...
Local NewsNews

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

Shiran Viraj
ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්  මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස්...
Local NewsNews

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

Shiran Viraj
කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව...

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික...
Local NewsNews

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

Shiran Viraj
 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් අද (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ. මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල්...
Local NewsNews

යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

Shiran Viraj
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක්...
Local NewsNews

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Shiran Viraj
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති. අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින්...