Local NewsNews ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…Shiran VirajJanuary 6, 2021 by Shiran VirajJanuary 6, 20210 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය... Read more
Local NewsNews කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…Shiran VirajJanuary 6, 2021 by Shiran VirajJanuary 6, 20210 රජය මගින් ග්‍රාම නිළධාරින් වෙනුවෙන් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් නොකර නොමැති බවත් මෙිි හේතුවෙන් කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිිදි රට... Read more
Local NewsNews ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..Shiran VirajJanuary 6, 2021 by Shiran VirajJanuary 6, 20210 එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. වව්නියාව කුරුමන්කාඩු... Read more
Local NewsNews කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…Shiran VirajJanuary 6, 2021 by Shiran VirajJanuary 6, 20210 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්... Read more
Local NewsNews බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4)... Read more
Local NewsNews MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.... Read more
Local NewsNews බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය... Read more
Local NewsNews සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂShiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..Shiran VirajJanuary 5, 2021 by Shiran VirajJanuary 5, 20210 කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ. එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත... Read more
International NewsNews ඉන්දියාව කෝවිඩ් එන්නත් දෙකකට අනුමැතිය දෙයිShiran VirajJanuary 4, 2021 by Shiran VirajJanuary 4, 20210 කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකකට අද ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය. ඒ ඔක්ස්ෆර්ඩ් සරසවිය ,ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව පූනේහි සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ්... Read more