බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි
කාබනික ගොවිතැන පිළිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුව ද එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකිද යන්න ඇතැමුන් නගන ප‍්‍රශ්නයක්. එම ප‍්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම...