ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්Shiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.... Read more
ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්Shiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා... Read more
පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් වීමට නියමිත පළාත් සභා තුනද ඇතුළුව පළාත් සභා හයක ඡන්දය මේ වසර අගදි... Read more
සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයිShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා... Read more
දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයිShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 සෞදි අරාබිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව... Read more
ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?Shiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 ක්‍රි.ව. 74 – 101 අතර කාලයේදී වයඹදිග ඉන්දියාවේ රාජ්‍යය විචාල කණිෂ්ක රජතුමා තම පාලන කාලය තුළ නිකුත් කළ රන් කාසියකි. එම කාසියේ විශේෂත්වය නම් එහි... Read more
වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහසShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව... Read more
අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර , වයඹ සහ දකුණු වෙරළබල... Read more
උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහසShiran VirajApril 28, 2018 by Shiran VirajApril 28, 20180 උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය නායකයන්ගේ ඓතිහාසික හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන් මේ වනවිට ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් එලෙස... Read more
“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”Shiran VirajApril 28, 2018 by Shiran VirajApril 28, 20180 සමහර ඡායාරූප පිටුපස සැඟවුණු අපූරු කතා තියෙනවා. මේ ඒ වගේ ඡායාරූපයකට ලියැවුණු අපූරු අදහසක්. නැකතට මං පෝරුව වෙත නැග්ග වෙලේ.. අයියා බලන් හිටියා පුරවන් කදුලු... Read more