ඔබේ සිත් සොරා ගත් ආදර මධුShiran VirajApril 4, 2018 by Shiran VirajApril 4, 20180 (1) ඔබ ගැන කෙටියෙන් විස්තර කරන්න ? “මම මදු එකනායක මම ඉන්නෙ මාතලේ ,පල්ලෙපොල, පවුලේ ඉන්නවා අම්මියි තාතියි,අයියායි මමයි, ( 2) කොහමද මෙ දවස්වල වැඩකටයුතු... Read more
මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයිShiran VirajApril 4, 2018 by Shiran VirajApril 4, 20180 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ටොම් කරන් ගිවිසුම් අත්සන් තබා තිබේ. කොල්කටා නයිට්... Read more
මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයිShiran VirajApril 4, 2018 by Shiran VirajApril 4, 20180 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ.... Read more
ජනපති නිල නිවසට අගමැතිවරයා නැවතත්Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා. අද (03) උදෑසන 9.10ට පමණ... Read more
ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අසහාය බැලරිනාව වජිරාShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකේය නර්තන කලාවක් බිහි කළ අසහාය කාන්තා චරිතය වජිරා චිත්‍රසේනය. මීරියම් පීරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තන ශිල්පිනීන්... Read more
රයිගම් ටෙලීස් ජනප්‍රියම නළුවා තුමිඳු දොඩන්තැන්න දැන් ලංකාවේ ජනප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්රතිවීරයාShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ... Read more
ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටුShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා... Read more
කඩ කලොත් නීති පියවර ස්ථිරයි “විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ආණ්‌ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට... Read more
ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්”හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරන ලද පැරාලිම්පික් ජාතික සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලිය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. මෙහිදි හෙල්ල විසිකිරීමේ... Read more
පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියිShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි. ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු... Read more